ලිංගිකව එක් වෙද්දී හැම වතාවෙම රිදෙනවා නම් ප්‍රතිකාර ඕනෑද?
Does pain every time during intercourse need treatment?
Dr mta lingikawa ekwimedi yati bade menma lingika isthanaye adika wedanawak enwa eya krana hama mohothakama. e nisa nisiyakarawa eya kirimata pawa nohaki me nisa waidayawarayek hamuwimata sidu weida pls help me
ඔව්. ලිංගික එක්වීමේදී සෑම විටම යටි බඩේ වේදනාවක් ඇති වීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. මෙයට හේතුව ශ්‍රෝණි පතුලේ මාංශ පේශි තද වීම (vaginismus) හෝ එන්ඩොමෙට්‍රියෝසිස් වැනි රෝග තත්වයක් විය හැකියි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?
උපත් පාලන ක්‍රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
ශුක්‍ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?Why has my semen volume dropped and my sex drive gone?
එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?Why does sex cause lower belly pain and burning afterwards?