ඩොක්ටර් මගේ ගර්භාෂයේ ගෙඩි තියෙනවා ඒක ඔපරේෂන් කරන්න ඕන කිව්වා ඒක ලැපරොස්කොපි ක්රමයට ඔපරේෂන් කරනවා නම් ඩොක්ටර් ඒ වගේ ඔපරේෂන් කරනවද කරන පෞද්ගලික රෝහල් මොනවද කියන්න පුලුවන්ද ඒ වගේම ගර්භාෂයම ඉවත් කරන්න පුලුවන් ද මේ ක්රමේට මගේ ,CA125 ටෙස්ට් එකත් ටිකක් වැඩියි පුලුවන් නම් පිලිතුරු ක් ලබා දෙන්න ඩොක්ටර්
පුළුවන්. ෆයිබ්රොයිඩ් ගෙඩි පමණක් නොව ගර්භාෂයම ලැපරොස්කොපි ක්රමයට ඉවත් කිරීම (TLH) ලංකාවේ ප්රධාන පුද්ගලික රෝහල් වලදී සිදු කරනව. CA125 අගය සුළුවෙන් ඉහල යාම පිළිකා නොවෙන තත්වයන් නිසාත් වෙන්න පුළුවන්. ඔබේ වාර්තා සමග නාරිවේද වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?