Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර්, මම ගිය සතියේ මගේ girlfriend සමග යෝනි සංසර්ගය නොමැතිව පිටතින් ලිංගිකව එක් උනා. එහිදී යෝනි මාර්ගය ආශ්‍රිතව ශුක්‍රාණු තැවරීමක් සිදුඋනා. පසු දින postino 2 tablet එක ලබා ගත්තා. මෙහිදී ගැබ් ගැනීමක් සිදුවිය හැකිද? Girlfriendගේ මාසික ඔසප් වීම සිදුවුවහොත් ගැබ් ගැනීමක් සිදුවී නැතිද?

අසන ලද්දේ: ****

කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. නමුත් Postinor පැය 72ක් ඇතුලත ගත් නිසා එම ඉඩ තවත් අඩු වෙනව. ඉන් පසු නියමිත දිනට සාමාන්‍ය පරිදි ඔසප් වීම සිදු වුණොත් ගැබ් ගෙන නැහැ. ඔසප් වීම ප්‍රමාද වුණොත් මුත්‍රා පරීක්ෂා කර බලන්න.