Skip to main content
ප්‍රශ්නය

එක් වුණාම වැඩි වෙන යෝනි දුගඳට බෙහෙත් තියෙනවද?

Is there medicine for vaginal odour that gets worse after sex?

Maga yoni margayan sarin sarata dugadak hamanawa lingikawa akatu vimadit a dugada wadi makata bahat karanna puluwanda2035

අසන ලද්දේ: Na*** · වයස 39

යෝනි මාර්ගයෙන් දුගඳක් හැමීම බොහෝවිට බැක්ටීරියා ආසාදන තත්වයක් නිසා සිදු වෙනව. මේ සඳහා සාර්ථක ඖෂධ ප්‍රතිකාර තිබෙන නමුත් මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නියම කරන්න හැකියාවක් නැහැ. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කර ප්‍රතිකාර ලබා ගන්න.