Skip to main content
ප්‍රශ්නය

Doctor shukranu pitawiimata pera pitawena tharalaya magin gen geniime awadanamak thiyenawada

අසන ලද්දේ: ****

ඔව්. ශුක්‍රාණු පිටවීමට පෙර පිටවෙන තරලයේත් ශුක්‍රාණු සුළු ප්‍රමාණයක් තිබිය හැකි නිසා එමගින් ගැබ් ගැනීමට සුළු ඉඩක් තිබෙනව. ගැබ් ගැනීම වැළැක්වීමට මෙය මත විශ්වාසය තබන්නේ නැතිව සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.