Skip to main content
ප්‍රශ්නය

Jadella Inplant surgery එක ඔබතුමා සිදු කරනවා ද? ඒ පිළිබඳ උපදෙස් අවශ්‍යයි.

අසන ලද්දේ: Si*** · වයස 27

ඔව්. Jadelle කියන්නේ සම යට තැන්පත් කරන කරල් දෙකකින් යුත් උපත් පාලන ක්‍රමයක්. එය අවුරුදු 5ක් ක්‍රියා කරන අතර ඉවත් කල වහාම සරු බව නැවත ලැබෙනව. මෙය රජයේ රෝහලක පවුල් සැලසුම් සායනයකින් හෝ නාරිවේද වෛද්‍ය වරයෙකුගෙන් සිදු කර ගන්න පුළුවන්.