Doctor mm marry karapu kenek.mage yoni margaya athulathin wenna kesim thathwayak thiyenwa. Samahara welawata sudu patin piti wage deyak thiyenwa.badath yam tharamakiyn ridenawa. Me thathwayata hethuwa mokakda doctor.
මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. කැසීම සමග කිරි වැනි සුදු ස්රාවයක් පිටවීම එහි ප්රධාන ලක්ෂණයයි. වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබා ගන්න. මේ සඳහා සාර්ථක ඖෂධ ප්රතිකාර තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?