Skip to main content
ප්‍රශ්නය

Doctor mt September menses hadune 17.mm samiya ekka ekata hitiye 28 wage.edama postino 1 ekak biuwa.eth me mase menses thama na dan wamaneta enawa oluwath kakkumai.babek nam danma EPA mt.ape baba podi thama pls menses hadena wisadumak kiyannako.

අසන ලද්දේ: Sa*** · වයස 28

මුලින්ම මුත්‍රා පරීක්ෂා කර ගැබ් ගෙන ඇතිදැයි බලන්න. Postinor ගත්තත් 5 දෙනෙකුගෙන් එක් අයෙකු පමණ ගැබ් ගන්නව. ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. ඉදිරියට සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.