Skip to main content
ප්‍රශ්නය

සාමාන්‍යයෙන් ඔසප් වීමට දින 2 පෙර ලිංගිකව එක් වුවත් එක් වීමෙන් පසු ඔසප් වූයේ නැත.ගැබ් ගැනීම වළක්වා ගැනීමට පොස්ටිනෝ 2 ඖෂධය ලබා ගත්තද,එය ලබා ගැනීමට සිදුවූයේ .පැය 54 කටත් පසුවය.ලබාගත් ඖෂධ සාර්ථක වී ඇතිදැයි පරික්ෂා කිරීමට සහ එසේ නොමැති නම් ගැබ් ගැනීමට කළ යුත්තේ කුමක් යුතුද දැනගැනීමට අවශ්‍යයි

අසන ලද්දේ: K.*** · වයස 18

ඔසප් වීමට දින 2කට පෙර ලිංගික එක්වීමෙන් ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. නමුත් මේ කාලයේදී Postinor මගින් අමතර ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඔසප් වීම ප්‍රමාද නිසා මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.