doctor mama postinor 2 pill gatta. aran dawas 3kata passe idala bleed wenawa. dan dawas 5k wenawa. thawama bleed wenawa. eka samanya deyakda doctor. mama mokada karanna one
ඔව්. Postinor ගැනීමෙන් පසු දින කිහිපයක් සුළු රුධිර වහනයක් සිදු වීම සාමාන්ය තත්වයක්. ඊට ප්රතිකාර අවශ්ය නැහැ. රුධිර වහනය සතියකට වඩා දිගටම පවතීනම් හෝ ඊළඟ ඔසප් වීම ප්රමාද වුණොත් මුත්රා පරීක්ෂා කර බලා වෛද්ය වරයෙකු හමුවන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?