Skip to main content
ප්‍රශ්නය

Doctor badala aurudu 4 wenawa wife ekka ekata hitiyama.eyata muthra dawilla hadenawa doctor.beheth gaththa scan Kara ewage kisima deyak wadak une na doctor.wife inne godak manasikawa watila e wedanawa ekka mokakda ehema wenna hethuwa doctor api lanwela pahuwa data eyata dawillai

අසන ලද්දේ: Rm*** · වයස 27

බොහෝවිට මෙයට හේතු වෙන්නේ ලිංගික එක්වීමේදී මුත්‍රා මාර්ගයට විෂබීජ ඇතුළු වීම. ලිංගික එක්වීමෙන් පසු වහාම මුත්‍රා කිරීම සහ වතුර වැඩිපුර පානය කිරීම මගින් මෙය බොහෝ දුරට වළක්වා ගන්න පුළුවන්. දිගටම පවතීනම් මුත්‍රා පරීක්ෂණයක් කර වෛද්‍ය වරයෙකු හමුවන්න.