Skip to main content
ප්‍රශ්නය

ලිංගිකව එක් වුණාම හැම පාරම ලේ යන්නේ ඇයි?

Why do I bleed every time after sex?

මෑතක සිට ලිංගිකව එක් වන සෑම අවස්ථාවකම රුදිර වහනයක් සිදු වෙනවා. එයට හේතුව කුමක්ද?

අසන ලද්දේ: ****

ලිංගික එක්වීමෙන් පසු සෑම විටම රුධිර වහනයක් සිදු වීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. බොහෝවිට මෙයට හේතු වෙන්නේ ගැබ් ගෙලේ ආසාදනයක් හෝ අසාමාන්‍ය තත්වයක්. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී ගැබ් ගෙල පරීක්ෂා කරවා ගන්න.