Skip to main content
ප්‍රශ්නය

ලූප් දාලා තියෙද්දී ඇඟිල්ලක් ඇතුළු වුණොත් ලූප් එක ගැලවෙනවද?

Can a finger entering the vagina dislodge the loop?

mama loof 1dala aurudu 2vithara .ekathuwimata pera hasirimakadi husbenge agillak athuluvimen loof 1galawedai bayai elesa galaviyahakida

අසන ලද්දේ: ****

නැහැ. ලූපය පිහිටා තිබෙන්නේ ගර්භාෂය තුල නිසා ඇඟිල්ලක් යෝනි මාර්ගයට ඇතුළු වීමෙන් එය ගැලවෙන්නේ නැහැ. සැකයක් ඇති නම් වෛද්‍ය වරයෙකු හමුවී ලූපයේ නූල් පරීක්ෂා කරවා ගන්න.