Skip to main content
ප්‍රශ්නය

සර් මං මැරි කරලා නැ තාම ඒත් කලින් ලිංගික එකතුවීම නිසා මං ලොකු ප්‍රශ්නෙක ලබන අවුරුද්දේ ගෙදරින් ගෙනාපු යෝජනාවක් නිසා මට මැරි කරන්න වෙනවා ඒත් මං ලොකු ප්‍රශ්නෙක ජීවිතේ එපා වෙන තරම් බයක් තියෙන්නෙ මං දැක්ක virgin capsule කියලා දෙයක් තියන්වා ඒක පාවිච්චි කරොත් ප්‍රශ්නය විසදේවිද සර් වෙන විසදුමක් තියන්වද සර් ඒ කැප්සූල් එකෙන් ඇත්තටම රුදිර පිටවීමක් තියෙයිද අනේ උදව් කරන්න සර් ????

අසන ලද්දේ: ****

මෙවැනි කැප්සූල් අවශ්‍ය නැහැ. පලමු ලිංගික එක්වීමේදී රුධිර පිටවීම අනිවාර්ය නැහැ. කලින් ලිංගික එක්වීමක් සිදු නොවූ බොහෝ කාන්තාවන්ටත් එය සිදු වෙන්නේ නැහැ. ඒ නිසා රුධිර පිටවීම මත පිරිසිදු බව ඔප්පු කිරීම විද්‍යානුකූල නොවෙයි.