Skip to main content
ප්‍රශ්නය

Doctor, Mama marry karala aurudu 2i, Mata thama babala na, mage palamu ekathu weemedi rudira wahanayak Sidu une na. Ema hethuwa pregnant noweemata balapanawada? Kanya patala upathinma pihita natida yanna pareeksha kireemata Pareekshana tiyanawada? Me nisa mage swamiyada MA pilibada awishwasa kireemata patan gena tiyanawa doctor, mata karunawen me prashnayata pilithurak laba denna.

අසන ලද්දේ: ****

නැහැ. පලමු ලිංගික එක්වීමේදී රුධිර පිටවීම අනිවාර්ය නැහැ. සමහර කාන්තාවන්ට උපතින්ම කන්‍යා පටලයක් පිහිටන්නෙ නැහැ. මෙය ගැබ් ගැනීමට කිසිම බාධාවක් නොවෙයි. අවුරුදු දෙකක් උත්සාහ කලත් ගැබ් ගෙන නැති නිසා දෙදෙනාම වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.