Skip to main content
ප්‍රශ්නය

ඩොක්ට මට මෙන්සස් හැදෙන්න පරක්කුයි, මුත්‍ර එකකුත් බැලුවා අවුලක් නැ, මට හැදෙන්න බෙහෙතක් කියන්නකො ,‌‌‌ ෆාමසියකින් ගන්න, මහත්තයා එන්න කලින් හදා ගන්න ඔන

අසන ලද්දේ: Th*** · වයස 35

මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නියම කරන්න හැකියාවක් නැහැ. මාස තුනක් දක්වා ඔසප් වීම ප්‍රමාද වීම නිසා සිරුරට කිසිම හානියක් වෙන්නෙ නැහැ. සතියකින් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. ඖෂධයක් අවශ්‍ය නම් වෛද්‍ය වරයෙකු හමුවී ලබා ගන්න.