Skip to main content
ප්‍රශ්නය

Doctor mama eye iui ekak kara...mama ada bed rest kara doctor..heta idala office gihin weda karata kamak natda doctor...

අසන ලද්දේ: Ka*** · වයස 30

පුළුවන්. IUI ප්‍රතිකාරයෙන් පසු විවේක ගැනීම අවශ්‍ය නැහැ. සාමාන්‍ය එදිනෙදා වැඩ කටයුතු වල යෙදීමෙන් ප්‍රතිකාරයේ සාර්ථක බවට බලපෑමක් වෙන්නේ නැහැ.