Skip to main content
ප්‍රශ්නය

කොවිඩ් හැදුණාට පස්සේ ඔසප් වීම වෙනස් වෙන්නේ ඇයි?

Why has my period changed after having COVID?

Dr mata August wala COVID haduna.m’n married.kisima birth controls use karan na. September 9th period haduna Eth normal widiyata bleed un na.harima poddai bleed une.October 8th mata aye periods haduna.normally mata 3 days walin iwara wenawa.dan 6 days welath thamath bleed wenawa Ai e doctor ?

අසන ලද්දේ: As*** · වයස 24

මුලින්ම මුත්‍රා පරීක්ෂා කර ගැබ් ගෙන නැති බව තහවුරු කර ගන්න. නෙගටිව් නම් රෝගාබාධයකින් පසු ඔසප් චක්‍රය මාස කිහිපයක් අක්‍රමවත් වීම සාමාන්‍ය තත්වයක්. රුධිර වහනය සතියකට වඩා පැවතුණොත් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.