Dokta man badala aurudu 4i mata aurudu 3ka babek innawa mata au 7ka vitara masika osap vimedi adika lesa bade kakkuma allanawa dakunu pasa yati bada tama godak durata ridenne le godak pita wenawa bet karat wadak na man wedana nasaka peti me aurudu 7 pura biuwa dan ewat bonna ba e sadaha wedana nasaka karal pitupasin danawa me lesa mewa bavita kirima magin aturu pala atiweida
ඕනෑම ඖෂධයකින් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. අවුරුදු 7ක් පුරා අධික වේදනාවක් සහ රුධිර වහනයක් පැවතීම සාමාන්ය තත්වයක් නොවෙයි. මෙය එන්ඩොමෙට්රියෝසිස් වැනි රෝග තත්වයක් විය හැකි නිසා නාරිවේද වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?