Docter man dawas 5kata pera boy frend samaga hitiya in passe postinove one eka beewa. Dawas dekakata passe mata osap una eth 4k wage wenawa adu wenne ne mokak hari prashnayakda kisima aduwak denenenne ne
නැහැ. Postinor ගැනීමෙන් පසු ඔසප් වීම කලින් සිදු වීම හෝ සුළු රුධිර වහනයක් දින කිහිපයක් පැවතීම සාමාන්ය තත්වයක්. ඊට ප්රතිකාර අවශ්ය නැහැ. ඊළඟ ඔසප් වීම ප්රමාද වුණොත් මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?