Skip to main content
ප්‍රශ්නය

lingikawa ekvi dwas 3k 4 k giyta psu smniyen ලේ pitvimk ethivima pregnet lakunkda docter

අසන ලද්දේ: Sa*** · වයස 29

නැහැ. ලිංගික එක්වීමෙන් දින කිහිපයකට පසු ඇතිවෙන සුළු රුධිර වහනයකින් ගැබ් ගෙන ඇතිදැයි කියන්න බැහැ. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.