Skip to main content
ප්‍රශ්නය

Dr Dimba nosadiimata balapanne mona wage karunuda.

අසන ලද්දේ: De*** · වයස 25

බොහෝවිට මෙයට හේතු වෙන්නේ PCOS වැනි හෝමෝන අසමතුලිත තත්වයක්. ශරීරයේ බර වැඩි වීම, තයිරොයිඩ් සහ ප්‍රෝලැක්ටින් හෝමෝන වල අසාමාන්‍යතා සහ මානසික ආතතියත් මෙයට බලපානව. හේතුව දැන ගැනීමට ස්කෑන් සහ හෝමෝන පරීක්ෂණ අවශ්‍ය වෙනව.