Skip to main content
ප්‍රශ්නය

සුද යාමේදී බඩ ප්‍රදේශයේ වේදනාවක්,කොර වීමක් සිදුවේ ද?සුද යාමට ඔසු ගැනීමේ දී ඔසප් වීම නියමිත දිනට නොවී කල් යයිද ?

අසන ලද්දේ: Ru*** · වයස 19

සාමාන්‍ය සුදු යාමෙන් බඩේ වේදනාවක් ඇති වෙන්නේ නැහැ. සුදු යාම සමග යටි බඩේ වේදනාවක්, ගඳක් හෝ උණක් ඇත්නම් එය ආසාදනයක් විය හැකි නිසා පරීක්ෂා කරවා ගන්න. ආසාදන සඳහා දෙන ඖෂධ නිසා ඔසප් වීම ප්‍රමාද වෙන්නේ නැහැ.