Skip to main content
ප්‍රශ්නය

doctor mm marry karala inne.dent masa 2ka kalayaka idan mge yoni margya ashrithawa innan hadil thynawa nitharm wge kasanawa docter knk hmu wela cream ekk dunn ek gewta wensk nh wedi una namuth gana awasthwe dewillk hatagnnawa.dent sathi dekak t klin dwsk niknm ekk gelwila awa mm thawth gelwenwda blnna athin adda .kihipykm gelawila awa namuth sampurnyen iwth wen nh.yam le pramanykd pita wenw eyin thuwala wima nisa ane docter me innan nisa mm manasikawa pida widimi.mge husbnd smaga ekthu wannwth mt hithen nh innan nisa mt pEra men denimk nh eyin.me nisa husbndt da mwa epa weido bayai.ane docter mekata prathikarayk kynn ikmanin plzzz thank u.

අසන ලද්දේ: ****

යෝනි මාර්ගය අවට ඉන්නන් ඇති වෙන්නේ වෛරසයක් නිසයි; ඒවා අතින් ගලවන්න එපා. ක්‍රීම් වලින් සුව නොවේ නම් වෙනත් ක්‍රම වලින් ඉවත් කළ හැකියි. මෙය එක්වීමෙන් බෝවෙන නිසා සැමියාත් සමග වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ගන්න.