Skip to main content
ප්‍රශ්නය

Dr. Mata dan awruddak vage idala osap venne masa 3n 3ta vage mage bara 70kg mage badath anna anna loku venava vage danenava doctor beheth ganna giyama kiwwa bade tel nisa dimbakosha vala kriyakarithvak venne na kiyala aka nisa kiyala beheth dunna doctor mekata mokadda doctor mama karanna oni

අසන ලද්දේ: Sa*** · වයස 18

මෙයට හොඳම ප්‍රතිකාරය බර අඩු කර ගැනීමයි. දිනපතා ව්‍යායාම කර පිෂ්ටය, සීනි සහ තෙල් සහිත ආහාර අඩු කරන්න. බර අඩු වන විට ඔසප් වීම ක්‍රමවත් වෙනව.

https://vog.lk/bmi.php