Doctor මම දැනට සති 20ක ගැබිණියක්. නමුත් මට තවම වමනේ යනවා. දැන් දවස් 2ක් ඉදන් වමනේ යද්දී ලේ එක්ක යනවා. ලේ වමනේ යන එක මට බයයි Doctor. ඒක මගේ කුසේ සිටින දරුවට ප්‍රශ්නයක් වේවිද. මෙය මගේ පලවෙනි ගර්බය
වමනය සමග ලේ යනවා නම් ප්‍රමාද නොවී රෝහලට ගොස් පරීක්ෂා කරවා ගන්න. නිතර වමනය යාම නිසා උගුරේ ඇතිවෙන සුළු සීරීමකින් ලේ එන්න පුළුවන්; එයින් දරුවාට හානියක් වෙන්නේ නැහැ. නමුත් සති 20දීත් වමනය පැවතීම සහ ලේ යාම ගැන හේතුව සොයා බැලිය යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?