Mata ඔස්ප් වූවිට දැඩි වේදනාවක් ඇතිවෙනව mama එක් දරු මවක් නමුත් තවමත් ඔසප් වේදනාව ඇතිවෙනව ඔසප් වී 4වන දිනය වනවිට හිටිවනම හිරිවැටීමක් වැනි දරාගන්න බැරි වේදනාවක් යෝනි මාර්ගය දිගේ යටි බඩ දෙසට ඇති වෙනව ඇයි මෙහෙම වෙන්නෙ කොරෝන නිසා වෛද්යවරයෙකු හමුවීමට යාමටත් බයයි උපදෙසක් දෙන්න
ඔසප් වේදනාව දරාගත නොහැකි තරම් නම් සහ යෝනි මාර්ගයේත් වේදනාවක් තිබේනම් එන්ඩොමෙට්‍රියෝසිස් වැනි තත්වයක් ඇතිදැයි සොයා බැලිය යුතුයි. ඒ සඳහා පරීක්ෂා කර ස්කෑන් පරීක්ෂණයක් කර ගැනීම අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?