Skip to main content
ප්‍රශ්නය

සුද යාම සිදු වන්නේ කන්‍යාභාවය අහිමි කාන්තාවන්ට පමනද?

අසන ලද්දේ: ****

නැහැ. සුද යාම සෑම කාන්තාවකටම සිදුවෙන සාමාන්‍ය දෙයක්; එහි ප්‍රමාණය වරින් වර වෙනස් වෙනව. එයට කන්‍යාභාවය සමග කිසිම සම්බන්ධයක් නැහැ. කැසීමක්, දැවිල්ලක් හෝ දුර්ගන්ධයක් නොමැති නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ.