Skip to main content
ප්‍රශ්නය

Doctor mage period irregular. E hinda man beheth ganna doctor knk lagata gya. Last year Mata 4 times. Me year 1 time. Mage hormone imbalance d Kyla check kraddi ehemath nehei kiwa. MRI ekak kra ganna kiwa. Nethnm thawa test ekak kranna tyenawa kiwa. Dimba wala bibili wage athi kiwa.

අසන ලද්දේ: ****

ඔබේ ලක්ෂණ අනුව පොලිසිස්ටික් ඕවරි තත්වය තිබිය හැකියි. අවුරුද්දකට එක් වරක් පමණක් ඔසප් වීම සුදුසු නැහැ; අවම වශයෙන් මාස තුනකට වරක්වත් ඔසප් වීමට ප්‍රතිකාර අවශ්‍යයි. තරබාරු නම් බර අඩු කර ගැනීම හොඳම ප්‍රතිකාරයයි. MRI පරීක්ෂණය ගැන ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.