Skip to main content
ප්‍රශ්නය

යෝනි මාර්ගය දෙපැත්තේ බිබිලි දාලා කසනවා, මොකක්ද ලෙඩේ?

Itchy pimples on both sides of the vagina, what could it be?

Doctor mn marry krla inne.. mata yoni margya depaththe bibili dala thynwa e wagema kasanwa...doctor ema rogi thaththwa kukamd kiyla danagnna puluwan d?

අසන ලද්දේ: Sa*** · වයස 23

මෙය විෂබීජ ආසාදනයක් විය හැකියි. පරීක්ෂා කර බැලීමෙන් තොරව හරියටම කියන්න බැහැ. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ප්‍රතිකාර ලබා ගන්න.