ඩොක්ටර් මං මැරි කරලා අවුරුදු 2ක් වෙනවා මගේ ඔසප් චක්‍රය ක්‍රමවත්..ඒත් තාම දරු පිලිසිද ගැනීමක් නැහැ...ප්‍රතිකාර සදහා යොමු වීමේදී ඩිම්බ මෝරන්නේ නැති බව තමා කිවේ.ස්කෑන් පරික්ශාවක් සිදු කල අතර එහිදී vog පැවසුවේ හෝර්මෝන අසමතුලිතාවක් ඇති බවයි.මෙයට ප්‍රතිකාර මොනවද
මේ සඳහා ඩිම්බ මේරීම උත්තේජනය කරන ඖෂධ පෙති දෙනව. ඒවා ගන්නා අතර ස්කෑන් පරීක්ෂණ මගින් ඩිම්බ මේරීම බලා සරු දින තීරණය කරනව. පෙති වලින් ප්‍රතිඵල නැතිනම් නික්ෂේපන ඖෂධ භාවිතා කරන්න පුළුවන්. බර වැඩි නම් එය අඩු කර ගැනීමත් වැදගත්.
https://vog.lk/1035-anovulation.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?