Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් ectopic pregnancy wela mage palopiyanalaya iwath karala thiyenne..? Mata agust 29 mensas deta hadenna thibune eth thama mensas une naha doctor strip chek kla ewa negative man godak baye inne doctor mekata mokada kranne doctor vog sir kenek channel karannda doctor mata hoda pilithurak labei kiyla viswasa kranawa

අසන ලද්දේ: Ir*** · වයස 23

ඔසප් වීම ප්‍රමාද වීමට විවිධ හේතු තිබෙනව. සතියකින් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. එය පොසිටිව් වුවහොත් කලින් ගර්භාෂයෙන් පිටත ගැබක් ඇති වූ නිසා වහාම වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කර ගන්න. යටි බඩේ තද වේදනාවක් ඇති වුවහොත් වහාම රෝහලකට යන්න.