Skip to main content
ප්‍රශ්නය

dr man dipo injection eka widda awrudu dekak agust 6 widinna thibbe eth mata widinna hambune na..agust 8 ekathu una..pregnant wenna awasthawak thinawada?ehema unanam tex ekak karanna kochchra dawas inna oneda?

අසන ලද්දේ: Sa*** · වයස 23

එන්නත දින කිහිපයක් ප්‍රමාද වූ පමණින් ගැබ් ගැනීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. හැකි ඉක්මනින් ඊළඟ එන්නත ලබා ගන්න. සැකයක් ඇතිනම් එක්වීමෙන් සති 3කට පසු මුත්‍රා පරීක්ෂා කර බලන්න.