Skip to main content
ප්‍රශ්නය

Doctor,මම විවාහ වෙලා අවුරුදු 5යි.බබාලා නෑ.යොනි මාර්ගයෙන් සුදු පාට ශ්‍රාවයක් පිටවෙනවා.ඒත් කැසීමෙන් නෑ.ලිංගිකව එක් වීමේදී ශිෂ්නයේ සුදුපාට බිබිලි වගේ තියනවා.කසනවා.මද උණුසුම් වතුරෙන් සේදූවිට හරියනවා.ඒත් නිතරම මෙහෙම වෙන්නේ නෑ.මෙය රෝගී තත්වයක්ද? Thank you sir.

අසන ලද්දේ: Ck*** · වයස 35

කැසීමක් හෝ ගඳක් නැති සුදු ශ්‍රාවයක් සාමාන්‍ය තත්වයක්. නමුත් එක්වීමෙන් පසු ස්වාමියාට කැසීම සහ බිබිලි ඇති වෙනවා නම් දිලීර ආසාදනයක් වෙන්න පුළුවන්. දෙදෙනාම වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.