මගෙ සුද යාමෙ වෑඩි විමක් නිසා මම vog doctor කෙනෙක් හමූ උනා.doctor scan එකක් කරලා කිව්වා මගෙ ගර්භාශයෙ තුවාලයක් හා පොඩි මස් වෑදෑල්ලක් තියෙනවා කියලා.මට බෙහෙත් මුකුත් දුන්නෙ නෑහෑ .සෑත්කමක් කරන්නෙ ඔන කිව්වා.මට දෑනගන්නෙ ඔන.සුද යාම හා මෙ අතර අති සම්බන්ධතාව .මම ගොඩක් කෙට්ටුත් උනා.
ගැබ් ගෙලෙහි තුවාලයක් හෝ මස් වැදැල්ලක් (පොලිප්) නිසා සුද යාම වැඩි වෙන්න පුළුවන්. මස් වැදැල්ල කුඩා සැත්කමකින් ඉවත් කර පරීක්ෂණයට යවන නිසා ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව එය කර ගන්න. සුද යාම නිසා කෙට්ටු වෙන්නෙ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?