Skip to main content
ප්‍රශ්නය

ඔසප් විමේදි රුදිර කැට යම .දවසකට විශාල ප්‍රමාණයක් රැදිරය යනවා ඒ ඇයි .

අසන ලද්දේ: Sa*** · වයස 29

රුධිර කැටි සමග අධික රුධිර වහනයට හෝමෝන අසමතුලිතතාව, ෆයිබ්‍රොයිඩ් හෝ ඇඩිනොමයෝසිස් වැනි හේතු බලපාන්න පුළුවන්. හේතුව දැන ගැනීමට වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කර ගන්න.

https://vog.lk/1033-heavy-menstrual-bleeding.php