Skip to main content
ප්‍රශ්නය

matth sudayame ගැටලුවක් thibenw doctor.. hugak kettu wela .. qaaaaaa

අසන ලද්දේ: Ra*** · වයස 21

සුද යාම සාමාන්‍ය තත්වයක්. කැසීමක් හෝ ගඳක් නැතිනම් එයට ප්‍රතිකාර අවශ්‍ය නැහැ. සුද යාම නිසා කෙට්ටු වෙන්නෙ නැහැ. කෙට්ටු වීමට වෙනත් හේතුවක් ඇතිදැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.