Skip to main content
ප්‍රශ්නය

රජයේ රෝහල්වල ivf කරන්නෙ නැද්ද.කරනවනම් ඒ මොන රෝහලේද කියල දැන ගන්න පුළුවන් ද?

අසන ලද්දේ: නි*** · වයස 28

දැනට රජයේ රෝහල්වල IVF ප්‍රතිකාරය සිදු කරන්නෙ නැහැ. එය කල හැක්කේ පුද්ගලික අංශයේ ආයතනවල පමණයි.

https://vog.lk/598-ivf.php