Mge gf osap wenna dinayata, dina 4kata kalin api ekathu una,paya 5k athulatha postinor one dunna.osap wenna tybuna dineta dina 6k pahu una thamath osap une na...
Postinor ගැනීමෙන් පසු ඔසප් වීම පමා වීම සාමාන්‍ය දෙයක්. නමුත් එය සෑම විටම සාර්ථක නැහැ, විශේෂයෙන් ඩිම්බය පිටවූ පසු ගත් විට. ඔසප් වීම පමා වී ඇති නිසා මුත්‍රා පරීක්ෂණයක් කර බලන්න. එක්වී සති 3කට පසු එය ඍණ නම් ගැබ් ගෙන නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?