sir,mage 1st pregnancy 10week walin abortion una passe ovidac hormone dunna eken 1 1/2yr puthek innawa mn aye pregnant una ekath 10 wek walin abortion una erpc kala dan 6mnt kalin mn norethesteron 5mg 4days gaththa stop kala periods ne hcg strips baluwa positive me tablet gaththa 1 gataluwakda,dan abortion wena 1 walakwaganna tablet thiyenawada
දින කිහිපයක් norethisterone ගැනීමෙන් දරු ගැබට හානියක් වීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. ගබ්සා වීම් දෙකක් සිදුවී ඇති නිසා හැකි ඉක්මණින් විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. අවශ්‍ය ප්‍රතිකාර ඔහු තීරණය කරාවි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?