මම මැරි කරලා අවුරුද්දක් වෙනවා. තවම බබාලා නෑ. ගර්භාෂයේ ගෙඩි තියෙනව කියලා vog ඩොක්ටර් කිවුවා. ඩ්ම්බ මෝරන බෙහෙත් බොනවා. මේ ගෙඩි තියෙන එක pregnant වෙන්න ප්‍රශ්නයක් නැද්ද sir
ගර්භාෂයේ ගෙඩි (fibroids) බොහෝ විට ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ. එය ගෙඩි වල ප්‍රමාණය සහ පිහිටීම අනුව වෙනස් වෙනව. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව ප්‍රතිකාර දිගටම කරගෙන යන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?