Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යතුමනි මම මීටපෙර සුදයාමට බෙහෙත් අරන් තියෙනවා..මට හොදටම හොදවෙලා අවුරුදු දෙකක් පමන තිබ්බා නැතුවම.දැන් ආයෙත් සුද යන්න පටන් අරන් කසනවා...මට ෆාමසියකින් ගන්න පුළුවන් බෙහෙතක් කියන්න පුළුවන්නම් ලොකු උදව්වක්

අසන ලද්දේ: පේ*** · වයස 25 · 0 views

පිළිතුර

සුදු යාම සමග කැසීම තිබේ නම් බොහෝ විට එය දිලීර ආසාදනයක්. පරීක්ෂාවකින් තොරව ඖෂධ නම් කිරීම අපහසුයි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ප්‍රතිකාර ලබා ගන්න. නැවත නැවත ඇතිවේ නම් දියවැඩියාව ඇත්දැයි බැලීමත් සුදුසුයි.

https://vog.lk/1000-vaginal-candidiasis.php