Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මම සහ පෙම්වතිය සංසර්ගයෙ යෙදි සිටින වෙලාවෙ මගෙ ශුක්‍රාරානු condem එක තුලම පිට වු බව මට හැගුනි,ඉන් පසුව මාගෙ ලිගුව ඉවතට ගත් අවස්ථාවෙ condem එක යොනිය තුල සිරවි තිබුනි,මෙය නිසා ප්‍රශ්නයක් මතු වෙයිද?

අසන ලද්දේ: **** · 0 views

පිළිතුර

කොන්ඩමය යෝනිය තුල රැඳුනා නම් ශුක්‍ර තරලය කාන්දු වී ගැබ් ගැනීමට ඉඩ තිබෙනව. එවැනි අවස්ථාවක හැකි ඉක්මණින් හදිසි උපත් පාලන පෙත්ත (Postinor) ගත යුතුයි. ඔසප් වීම පමා වුවහොත් මුත්‍රා පරීක්ෂණයක් කරන්න.