එන්ඩොමෙට්‍රියෝසිස් නිසාද දරුවෙක් නොලැබෙන්නේ?
Does endometriosis cause infertility?
Doctor,mn marry karala 4yrs.babala nati nisa laparoscopy kala.eken dr kiwe mata endometriosis kiyala.3 mnth injection gatta.et balala nati nisa treatment kala.IUI eka parak kala.et babek na.endometriosis nisada babek natte?period 28n wenawa.
ඔව්. එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය නිසා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න හැකියාව තිබෙනව. ඔබට මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පසු බෙහෙත් ගන්න ඕනද?Are medicines needed before trying again after endometriosis surgery?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පස්සෙත් බබෙක් නැත්තේ ඇයි?Still no baby after endometriosis surgery — why?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමට කලින් එන්නත් ගන්න ඕනද?Are injections needed before endometriosis surgery?
ඔසප් වීමට කලින් පියයුරු රිදෙන්නේ එන්ඩොමෙට්‍රියෝසිස් නිසාද?Is breast pain before periods caused by endometriosis?