නම: Sa*** | වයස: 33
ගැටළුව

Dr maya Baba lebee mevanawita masayakuth dina 05 k venawa me kalaya thula geb genermak siduviya helida

පිළිතුර


දරුවාට මවු කිරි පමණක් දෙන මවකට පලමු මාස 6 තුල ගැබ් ගැනීමට ඇති අවදානම ඉතා අඩුයි. නමුත් සුදුසු උපත් පාලන ක්‍රමයක් ආරම්භ කිරීම වඩාත් සුදුසුයි. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)