Skip to main content
ප්‍රශ්නය

Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?

Can you get pregnant while taking Diane 35?

daine 35 tablet eka magin pregnet wenwada..

අසන ලද්දේ: Ka*** · වයස 19

මෙය උපත් පාලන ඖෂධයක්. නමුත් එය ලබා ගන්නා අතර තුර වුවත් ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව.