Skip to main content
ප්‍රශ්නය

තයිරොක්සින් ගන්නවා නම් බබාගේ මොළයේ වර්ධනයට බලපානවද?

Does taking thyroxine affect the baby's brain development?

Mama levo_thyroxine (T4/cox/Thyronorm)75ug gannawa maasa 9 k thisse.
Mama babek heduvoth aka babage molaye vedimata balapanawada. Babek hadanna puluwanda. Akata monada karanna ona.thanks

අසන ලද්දේ: s.*** · වයස 29

තයිරොයිඩ් හෝමෝන මට්ටම අඩු නිසයි ඔබට එම ඖෂධය නිර්දේශ කර තිබෙන්නේ. මෙය දිගටම පාවිච්චි කල යුතුයි. තයිරොයිඩ් හෝමෝන මට්ටම වරින් වර පරීක්ෂා කරවාගෙන ඊට අනුකූලව ඖෂධ මාත්‍රාව වෙනස් කිරීම අවශ්‍යයි. එමගින් දරු පිළිසිඳ ගැනීමකට බාධාවක් ඇති වන්නේ නැහැ. ගර්භණී කාලයේදීත් දිගටම ඖෂධ භාවිතය අනිවාර්යයෙන් කල යුතුයි. එවිට දරුවාගේ මොලේ වර්ධනයට බලපෑමක් වෙන්නේ නැහැ.