Skip to main content
ප්‍රශ්නය

ඉම්ප්ලැනන් ඉවත් කළාම ඔසප් වෙන්න කලින් ගැබ් ගන්න පුළුවන්ද?

Can you conceive before periods return after Implanon removal?

Doctor implanon ekak ain karama kochchara kalekinda mensos wenne?masa 2k vitara mensos nounoth pregnat wenna puluwanda

අසන ලද්දේ: Da*** · වයස 23

පුළුවන්. Implanon කරල ඉවත් කල වහාම ඔබේ සිරුරේ හෝමෝන ක්‍රියාවලිය සාමාන්‍ය වෙන නිසා නැවත ඔසප් වීමට පෙර වුවත් ගැබ් ගැනීමක් ඇතිවෙන්න පුළුවන්.