Skip to main content
ප්‍රශ්නය

පුද්ගලික රෝහලක ලැපරොස්කොපි එකකට කොච්චර වියදම් වෙනවද?

How much does a laparoscopy cost at a private hospital?

Private hospital ekak haraha laparoscopy test ekak kirimeedi samanyayen kopamana piriweyak (dala washayen) weya wedei denagatha hekida? Thank u sir

අසන ලද්දේ: Ro*** · වයස 30

මෙය රෝහල සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. දල වශයෙන් රුපියල් 75000ත් 125000ත් අතර මුදලක් වැය වෙනව.