ප්‍රශ්නය
Dr garbashaya idimima darupala nathovimata blapanawada.........meyata thibena prathikara monawada .....prathikara karata pasu darupala labeida plzzz dr kiyannna
පිළිතුර
ඔව්. ස්කෑන් පරීක්ෂණයකින් මෙය නිවැරදිව හඳුනා ගෙන සුදුසු පරිදි ප්‍රතිකාර කල හැකියි. එමගින් දරුඵල ලබා ගැනීමට හැකියාව තිබෙනව. එක් ස්ථානයක පමනක් ඉදිමීම ඇතිනම් ලැපරොස්කොපි සැත්කමක් මගින් එම කොටස සම්පූර්ණයෙන් ඉවත් කල හැකියි.